Wednesday, October 13, 2010

දයාබර හිතවතුනි මගේ ඉලෙක්ට්‍රොනික් බ්ලොග් එකෙන් අද මම පලමුවෙන්ම හදුන්වාදෙනවා ගෙදර විදුලි සීනුවට යොදා ගන්න පුලුවන් පරිපතයක්.මේක ඔයාලා දැනටමත් ප්‍රයජනයට ගන්නවා ඇති.නමුත් ඒ කාර්යාවලියේ ආරම්බය මේකයි.අවශ්‍යනම් මෙක අත්හදා බලන්නත් මේක වෙනස් කරන්නත් ඔබට අවසර තියනවා.අපි මෙතනින් පටන් ගනිමු.


ඔන්න මම මුලින්ම දෙන්න යන්නෙ බzස්සර් පරිපතයක්.සරලයි, ලේසියි.ආධුනිකයෙකුට පහසුවෙන් හදා ගන්න පුලුවන්. මේක ගෙදර සීනුවටත් යොදාගන්න පුලුවන්

ඔනැ දේවල්:-
  1. 555-IC 1ක්
  2. 10K-1
  3. 56K-1
  4. .01uf-2ක්
  5. 8ඔම්ස් ස්පීකර්යක්
ඔබට පහසුවෙන් වේරෝ බොර්ඩ් එකක හදා ගන්න පුලුවන් 5V -15V දෙන්න පුලුවන්.පවර්පැක් එකකින් හෝ 6V-12V බැටරියකින් දෙන්න. හදල බලලා කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්නකො.

Monday, September 20, 2010

ආයූබෝවන්ඩ!!!

මම electronics කරන කෙනෙක්..ඔයාලත් කැමති නම් අපි electronics ගැන මෙතනදි කතා කරමු දන්න දෙවල් හුවමාරු කරගමු.එදිනෙදා ජිවිතයේ පොඩ් පොඩි ගැටලු.( එක දෙයක් මම electronics වලට ආධුනිකයෙක් )