Friday, December 21, 2012
Thursday, December 20, 2012
Wednesday, October 13, 2010
දයාබර හිතවතුනි මගේ ඉලෙක්ට්‍රොනික් බ්ලොග් එකෙන් අද මම පලමුවෙන්ම හදුන්වාදෙනවා ගෙදර විදුලි සීනුවට යොදා ගන්න පුලුවන් පරිපතයක්.මේක ඔයාලා දැනටමත් ප්‍රයජනයට ගන්නවා ඇති.නමුත් ඒ කාර්යාවලියේ ආරම්බය මේකයි.අවශ්‍යනම් මෙක අත්හදා බලන්නත් මේක වෙනස් කරන්නත් ඔබට අවසර තියනවා.අපි මෙතනින් පටන් ගනිමු.

ඔන්න මම මුලින්ම දෙන්න යන්නෙ බzස්සර් පරිපතයක්.සරලයි, ලේසියි.ආධුනිකයෙකුට පහසුවෙන් හදා ගන්න පුලුවන්. මේක ගෙදර සීනුවටත් යොදාගන්න පුලුවන්
ඔනැ දේවල්:-
- 555-IC 1ක්
- 10K-1
- 56K-1
- .01uf-2ක්
- 8ඔම්ස් ස්පීකර්යක්
ඔබට පහසුවෙන් වේරෝ බොර්ඩ් එකක හදා ගන්න පුලුවන් 5V -15V දෙන්න පුලුවන්.පවර්පැක් එකකින් හෝ 6V-12V බැටරියකින් දෙන්න. හදල බලලා කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්නකො.
Subscribe to:
Posts (Atom)










අත්හදා බලා නොමෑත.සර්තක ඈතෑයි සිතමි.