යාලුවනේ මන් මෙ පුවත් අතිරේක ගන්නේ මගෙ ජන්ගම දුරකතනයෙන් nokia6220c ස්කෑනරනයක් මාලග නෑති නිසා සමාවෙන්න ඔනේ පෑහෑදිලි අඩු බවට.
බලන්න මෙ මිහිර පත්තෙරේ දිනේ කියද කියලා මම පොඩි කාලේ එකතු කරලා පරිස්සමට තිබුන නිස අදටත් හොදින් තියෙන්වා.සමහර පාඩම් නම් අදට නොගෑලපේ කමක් නෑ කියවලා බලන්නකෝ.
මේහි පාඩම් කොටස් 23ක් තියෙන්වා. රෑදි සිටින්න අපි සමගම..........
බලලා කොමෙන්ට් එකකුත් දාලා යන්න.එතකොට්යි නෑවත පොස්ට් එකක් දාන්න හිතෙන්නෙ ;)
Saturday, December 22, 2012
Friday, December 21, 2012
Subscribe to:
Posts (Atom)











අත්හදා බලා නොමෑත.සර්තක ඈතෑයි සිතමි.