Saturday, December 29, 2012

1.2W බල වර්ධකයකය

පොඩි පොඩි වෑඩ වලට යොදගන්න පුලුවන් ඈම්ප් එකක් LM 386 වගෙමයි pin 8 යි

Thursday, December 27, 2012

1W ඈම්ප්

ඔන්න මන් අද ඔයාලට පොඩි ඈම්ප් එකක් ගෙනවා.සයිරන් නලාවකට එහෙම් කදිමයි.සින්දු අහන්නත් හොදයි :) පිට්කොටුවෙන් රුපියල් 20 කට වගෙ ගන්න පුලුවන් සමහරවිට ඊටත් අඩු ඈති කලෙකින් මන් IC එක ගත්තේ නෑනේ.

ඉලෙක්ට්‍රොනික් පාඩම් 05

හතරවෑනි පාඩම මන් ලග නොමෑති බෑව් කනගටුවෙන් දෑනුම් දෙමි. :(

Sunday, December 23, 2012

ඉලෙක්ට්‍රොනික් පාඩම් 02

96 ම්හිර පුවත් පතෙන් උපුටා ගෑනිමකි

Saturday, December 22, 2012

ඉලෙක්ට්‍රොනික් පාඩම් 01

යාලුවනේ මන් මෙ පුවත් අතිරේක ගන්නේ මගෙ ජන්ගම දුරකතනයෙන් nokia6220c ස්කෑනරනයක් මාලග නෑති නිසා සමාවෙන්න ඔනේ පෑහෑදිලි අඩු බවට.
බලන්න මෙ මිහිර පත්තෙරේ දිනේ කියද කියලා මම පොඩි කාලේ එකතු කරලා පරිස්සමට තිබුන නිස අදටත් හොදින් තියෙන්වා.සමහර පාඩම් නම් අදට නොගෑලපේ කමක් නෑ කියවලා බලන්නකෝ.
මේහි පාඩම් කොටස් 23ක් තියෙන්වා. රෑදි සිටින්න අපි සමගම..........

බලලා කොමෙන්ට් එකකුත් දාලා යන්න.එතකොට්යි නෑවත පොස්ට් එකක් දාන්න හිතෙන්නෙ ;)