Monday, September 20, 2010

ආයූබෝවන්ඩ!!!

මම electronics කරන කෙනෙක්..ඔයාලත් කැමති නම් අපි electronics ගැන මෙතනදි කතා කරමු දන්න දෙවල් හුවමාරු කරගමු.එදිනෙදා ජිවිතයේ පොඩ් පොඩි ගැටලු.( එක දෙයක් මම electronics වලට ආධුනිකයෙක් )

3 comments:

  1. එල ඕක මමත් බොහොම කැමති විශයක්..පොඩි කාලේ මට මතකයි එක එක පොත් දිහා බලාගන සර්කිට් අමුනනවා..ලගදි ebay එකෙන් හොද බවුත් එකක් ගෙන්නන්න ඕනෙ කියලා හිතාගන ඉද්දී තමා ඔයගේ මේ බ්ලොග් එක දැක්කේ..එහෙනම් කරමු බලන්න මොනව හරි වැඩක් ඇති දෙයක්....මමත් රෙඩී ok

    ReplyDelete
  2. චින්තකගේ කරදහිය...... said...

    බවුත් එක ගෙදරට ආවාම අපිටත් කියන්නකො. ස්තුතියි ! යාලුවා ඔබේ අදහසට.දිගටම රැදි සිටින්න

    ReplyDelete
  3. මේ පරිපථ සටහනේ මොකක් හරි වරදක් තියෙනවා නිවැරැදිව වැඩ කරන්නේ නැහැ. Negetive current එක දෙන තැනත් ඔයා සටහන් කරලා නැහැ

    ReplyDelete