Wednesday, October 13, 2010

දයාබර හිතවතුනි මගේ ඉලෙක්ට්‍රොනික් බ්ලොග් එකෙන් අද මම පලමුවෙන්ම හදුන්වාදෙනවා ගෙදර විදුලි සීනුවට යොදා ගන්න පුලුවන් පරිපතයක්.මේක ඔයාලා දැනටමත් ප්‍රයජනයට ගන්නවා ඇති.නමුත් ඒ කාර්යාවලියේ ආරම්බය මේකයි.අවශ්‍යනම් මෙක අත්හදා බලන්නත් මේක වෙනස් කරන්නත් ඔබට අවසර තියනවා.අපි මෙතනින් පටන් ගනිමු.


ඔන්න මම මුලින්ම දෙන්න යන්නෙ බzස්සර් පරිපතයක්.සරලයි, ලේසියි.ආධුනිකයෙකුට පහසුවෙන් හදා ගන්න පුලුවන්. මේක ගෙදර සීනුවටත් යොදාගන්න පුලුවන්

ඔනැ දේවල්:-
  1. 555-IC 1ක්
  2. 10K-1
  3. 56K-1
  4. .01uf-2ක්
  5. 8ඔම්ස් ස්පීකර්යක්
ඔබට පහසුවෙන් වේරෝ බොර්ඩ් එකක හදා ගන්න පුලුවන් 5V -15V දෙන්න පුලුවන්.පවර්පැක් එකකින් හෝ 6V-12V බැටරියකින් දෙන්න. හදල බලලා කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්නකො.

5 comments:

  1. බොහොම හොදයි,යාලුවේ ඇත්තටම මම ආසයි ඉලෙක්ට්‍රොනික් වලට කියල දෙන්නකො මුල ඉදන්.මොනවද ඔය උපකරනවල නම්?එවත් යටින් හදුන්වනවනම් ,ඒ කියන්නෙ මුල ඉදලම කියලා දෙනවනම් ,.......... මම හිතනවා ඔයාට පුලුවන් ඒක.

    ReplyDelete
  2. මේ වැඩේ නම් ඉතාම වටිනවා.main current එකටම සම්බන්ද කරන්න පුලුවන් එකක් උනානම් තවත් හොඳයි කියල හිතෙනවා.දිගටම ලියන්න.

    ReplyDelete
  3. චින්තකගේ කරදහිය...... said...
    10K,56K රෙසිස්ටර් ,0.01uf කන්ඩන්සර්, IC ඔබේ ඇගයිම මට සතුටක් ස්තුතියි. නැවත එන්න
    ඉදිරියට සරලව කියාදෙන්න මම උත්සහා ගන්නම්

    ReplyDelete
  4. ඉදිරියෙදි මම ඔබගේ කැමත්ත ඉටු කරන්නම්.ස්තුතියි අදහස් දැක්වුවාට.නැවත එන්න.

    ReplyDelete